යෙසායා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+