යෙසායා 43:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මට ගෞරවය ගෙනෙන පිණිස මා බිහි කළ,+ මාගේ නාමයෙන් හඳුන්වන ඒ සියලුදෙනාව+ මුදාහරින්න’ කියාද පවසමි.