ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 119:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  33 යෙහෝවා දෙවියනි, ඔබේ නියෝග මට උගන්වන්න.+

      එවිට දිවි ඇති තුරා ඒවා පිළිපැදීමට මට හැකි වන්නේය.+

  • යෙසායා 30:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යෙහෝවා දෙවි ඔබට දුක් කරදර නමැති කෑම කන්නත් පීඩා නමැති වතුර බොන්නත් ඉඩහරින්නේය.+ එහෙත් ඔබේ උදාර උපදේශකයාණන් තවදුරටත් ඔබෙන් සැඟවී සිටින්නේ නැත. ඔබ සැබවින්ම ඔහුව දකින්නහුය.+

  • මීකා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එතැනට යන බොහෝ ජාතීහු මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු.+ එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි.+ අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න