1 සාමුවෙල් 25:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 පසුව අබිගායිල් තම නිවසට පැමිණියාය. නාබල් එදින විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කර තිබිණ. ඔහු රජෙකු මෙන් කමින් බොමින් විනෝද වෙමින් සිටියේය.+ ඔහු හොඳටම මත් වී සිටියේය.+ අබිගායිල් පසුවදා උදෑසන වන තෙක් එදින සිදු වූ කිසිවක් ගැන නාබල්ට පැවසුවේ නැත. හිතෝපදේශ 30:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 රජකමට පත් වූ දාසයෙකුගේ අණසක යටතේ සිටීමත්+ කා බී තෘප්තියට+ පැමිණි මෝඩයෙකු ඉදිරියේ සිටීමත්
36 පසුව අබිගායිල් තම නිවසට පැමිණියාය. නාබල් එදින විශාල භෝජන සංග්‍රහයක් පිළියෙල කර තිබිණ. ඔහු රජෙකු මෙන් කමින් බොමින් විනෝද වෙමින් සිටියේය.+ ඔහු හොඳටම මත් වී සිටියේය.+ අබිගායිල් පසුවදා උදෑසන වන තෙක් එදින සිදු වූ කිසිවක් ගැන නාබල්ට පැවසුවේ නැත.