1 රාජාවලිය 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුහු මධ්‍යාහ්නයේදී යුද්ධයට පිටත්ව ගියෝය. ඒ අවස්ථාවේදී බෙන්-හාදද් සහ ඔහුගේ උපකාරයට පැමිණි රජවරු තිස්දෙදෙනා කූඩාරමේ මත් වන තරම් මත්පැන් බොමින් සිටියෝය.+ හිතෝපදේශ 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 වයින් සමච්චල් කරන්නෙකි.+ මත්පැන් කෝලහල ඇති කරන්නෙකි.+ එයින් මුළාව යන්නෝ අඥානයෝය.+ හොෂෙයා 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 වේශ්‍යාකම් කිරීමෙන්ද පරණ සහ අලුත් වයින් පානය කිරීමෙන්ද සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි.+ 1 කොරින්ති 6:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත්+ බේබද්දන්ටවත්+ නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.+ එෆීස 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 වයින්වලින් වෙරි නොවන්න.+ මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.+ ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරිමින්,+
16 ඔවුහු මධ්‍යාහ්නයේදී යුද්ධයට පිටත්ව ගියෝය. ඒ අවස්ථාවේදී බෙන්-හාදද් සහ ඔහුගේ උපකාරයට පැමිණි රජවරු තිස්දෙදෙනා කූඩාරමේ මත් වන තරම් මත්පැන් බොමින් සිටියෝය.+
11 වේශ්‍යාකම් කිරීමෙන්ද පරණ සහ අලුත් වයින් පානය කිරීමෙන්ද සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි.+
10 සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත්+ බේබද්දන්ටවත්+ නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.+
18 වයින්වලින් වෙරි නොවන්න.+ මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.+ ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරිමින්,+