ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එක් දිනක් ඔහු වයින් බී මත් වුණේය.+ එවිට ඔහුගේ වස්ත්‍රය ගැලවී කූඩාරම තුළ ඔහු නග්නව සිටියේය.

  • ගීතාවලිය 107:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔවුන් වෙරි මතින් ඒ මේ අත වීසි වී යන අය හා සමානය.+

      ඔවුන් කොතරම් දක්ෂ වුවත් මෙවැනි අවස්ථාවක කළ යුතු දේ ඔවුන්ට සිතාගන්නවත් බැරිය.+

  • හිතෝපදේශ 23:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 වයින් රතට රතේ දිස් වන විටත් එය කුසලානේ දිලිසෙන විටත් එයින් ආස්වාදයක් ලැබෙන විටත් ඊට වශී නොවන්න.

  • යෙසායා 19:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි ඊජිප්තුවේ වැසියන්ව වියවුලට පත් කළේය.+ නායකයන් නිසා ඔවුහු මංමුළා වී ඇත. බේබද්දෙකු වමනය දැමූ පසු වැනිවැනී ඒ මතම ඇවිදින්නේය.+ ඊජිප්තුවේ වැසියන්ද නිතරම කටයුතු කරන්නේ ඒ හා සමානවය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න