ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 31:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මාගේ පුත්‍ර ලෙමුවෙල්, වයින් බීම රජෙකුට නුසුදුසුය. නිතරම මත්පැන් සොයා යෑම නිලධාරියෙකුට සුදුසු නැත.+

  • දේශනාකාරයා 10:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එහෙත් ඔබේ රජු වංශවත් තැනැත්තෙකු නම් ඔබ සන්තෝෂවත්ය. ඔබේ අධිපතීන් බේබදුකමට නොවැටී,+ සවිශක්තිය ලබාගන්නා පිණිස නිසි වේලාවට කෑම ගන්නේ නම් ඔබ ආශීර්වාද ලත් සෙනඟකි.

  • හොෂෙයා 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 වේශ්‍යාකම් කිරීමෙන්ද පරණ සහ අලුත් වයින් පානය කිරීමෙන්ද සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න