හිතෝපදේශ 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 අයුතු ලෙස වස්තු රැස් කරන අය ක්‍රියා කරන්නේද එලෙසමය.+ නමුත් අවසානයේදී එය ඔවුන්ගේම විනාශයට මඟ පාදයි.+ රෝම 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.+ නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන්+ දෙවි අපට ලබා දෙන තෑග්ග+ නම් සදාකාල ජීවනයයි.+
19 අයුතු ලෙස වස්තු රැස් කරන අය ක්‍රියා කරන්නේද එලෙසමය.+ නමුත් අවසානයේදී එය ඔවුන්ගේම විනාශයට මඟ පාදයි.+
23 ඇත්තෙන්ම අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.+ නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන්+ දෙවි අපට ලබා දෙන තෑග්ග+ නම් සදාකාල ජීවනයයි.+