ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 5:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එවිට සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයා වන එලිෂාගේ+ සේවක ගෙහාසී+ මෙසේ සිතුවේය. “මගේ ස්වාමියා මේ සිරියානු ජාතික නාමන්+ ගෙනා දේ පිළිගන්නේ නැතුව ඔහුට යන්න හැරියා. ජීවමාන දෙවි වන යෙහෝවාගේ නාමයෙන් මම මේ කියන්නේ,+ මම ඔහු පසුපස දුව ගොස් ඔහුගෙන් මොනව හරි ඉල්ලගන්නවා.”+

  • හිතෝපදේශ 15:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 අයුතු ලෙස ලාභ උපයන තැනැත්තා තමාගේම ගෙයි වැසියන්ව විනාශයට පමුණුවයි.+ නමුත් අල්ලසට පිළිකුල් කරන තැනැත්තා තම ජීවිතය රැකගනියි.+

  • මීකා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ප්‍රධානීන් තීන්දු දෙන්නේ තමන්ට ලැබෙන අල්ලසට අනුවය.+ පූජකයන් උපදෙස් දෙන්නෙත් අනාගතවක්තෘවරුන් අනාවැකි කියන්නෙත් මුදලටය.+ මේ සෑම දෙයක්ම කළ පසුත් ඔවුහු යෙහෝවා දෙවිගෙන් පිහිට පතමින්, “යෙහෝවා දෙවි අප සමඟය.+ අපට කිසි විපතක් සිදු වන්නේ නැත”+ කියාද පවසන්නෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න