ද්විතීය කතාව 4:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම කිසිවිටෙකත් අමතක නොකිරීමට වගබලා ගන්න.+ යෙහෝවා දෙවි ඔබට අණ කළ ලෙස කොයිම හැඩයකින්වත් දේවතා රූප සාදා නොගන්න.+ හොෂෙයා 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මගේ සෙනඟ දැනගැන්මට අනුව ක්‍රියා නොකරන නිසා ඔවුහු නාස්ති වී යති.+ ඔබ දැනුම ප්‍රතික්ෂේප කළ නිසා+ මමත් ඔබව ප්‍රතික්ෂේප කර පූජකයෙකු ලෙස මට සේවය කිරීමට ඔබට ඉඩ නොදෙමි.+ ඔබේ දෙවි දුන් නීතිය ඔබ අමතක කළ නිසා+ මමද ඔබේ පුත්‍රයන්ව අමතක කරමි.+
23 යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම කිසිවිටෙකත් අමතක නොකිරීමට වගබලා ගන්න.+ යෙහෝවා දෙවි ඔබට අණ කළ ලෙස කොයිම හැඩයකින්වත් දේවතා රූප සාදා නොගන්න.+
6 මගේ සෙනඟ දැනගැන්මට අනුව ක්‍රියා නොකරන නිසා ඔවුහු නාස්ති වී යති.+ ඔබ දැනුම ප්‍රතික්ෂේප කළ නිසා+ මමත් ඔබව ප්‍රතික්ෂේප කර පූජකයෙකු ලෙස මට සේවය කිරීමට ඔබට ඉඩ නොදෙමි.+ ඔබේ දෙවි දුන් නීතිය ඔබ අමතක කළ නිසා+ මමද ඔබේ පුත්‍රයන්ව අමතක කරමි.+