ගීතාවලිය 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු ඔබෙන් දීර්ඝායුෂ ඉල්ලුවේය. ඔබ ඔහුට එය දුන්නෙහිය.+නිමක් නැති ජීවිතයක් ලබා දීමෙන් ඔබ ඔහුගේ ආයුෂ වැඩි කළෙහිය.+ හිතෝපදේශ 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීමෙන් දිගු කල් ජීවත් විය හැකියි.+ නමුත් දුෂ්ටයන්ගේ ජීවිතය කෙටි කරනු ලැබේ.+
4 ඔහු ඔබෙන් දීර්ඝායුෂ ඉල්ලුවේය. ඔබ ඔහුට එය දුන්නෙහිය.+නිමක් නැති ජීවිතයක් ලබා දීමෙන් ඔබ ඔහුගේ ආයුෂ වැඩි කළෙහිය.+
27 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීමෙන් දිගු කල් ජීවත් විය හැකියි.+ නමුත් දුෂ්ටයන්ගේ ජීවිතය කෙටි කරනු ලැබේ.+