ගීතාවලිය 55:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+ දේශනාකාරයා 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පමණට වඩා සැහැල්ලුවට සිතා දුෂ්ටයෙකු ලෙසවත්+ මෝඩයෙකු ලෙසවත් නොහැසිරෙන්න.+ ඔබ එලෙස හැසිර අකලට මිය යන්නේ මන්ද?+
23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+
17 පමණට වඩා සැහැල්ලුවට සිතා දුෂ්ටයෙකු ලෙසවත්+ මෝඩයෙකු ලෙසවත් නොහැසිරෙන්න.+ ඔබ එලෙස හැසිර අකලට මිය යන්නේ මන්ද?+