1 සාමුවෙල් 25:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 දවස් දහයකට පමණ පසු යෙහෝවා දෙවි නාබල්ට පහර දුන්නේය.+ ඔහු මිය ගියේය. ගීතාවලිය 55:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+ හිතෝපදේශ 10:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීමෙන් දිගු කල් ජීවත් විය හැකියි.+ නමුත් දුෂ්ටයන්ගේ ජීවිතය කෙටි කරනු ලැබේ.+
23 දෙවියනි, ඔබ ලේ වගුරුවන, වංචාකාරී අයව ගැඹුරු වළකට හෙළන්නෙහිය.+ඔවුහු දිගු කල් ජීවත් නොවන්නෝය.+නමුත් මාගේ විශ්වාසය ඔබ කෙරෙහිය.+
27 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටීමෙන් දිගු කල් ජීවත් විය හැකියි.+ නමුත් දුෂ්ටයන්ගේ ජීවිතය කෙටි කරනු ලැබේ.+