උත්පත්ති 38:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් යෙහෝවා දෙවි යූදාගේ කුලුඳුලා වන ඒර්ව සැලකුවේ ඉතා දුෂ්ට කෙනෙකු ලෙසයි.+ එබැවින් යෙහෝවා දෙවි ඔහුව මරණයට පත් කළේය.+ උත්පත්ති 38:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු කළ මේ ක්‍රියාව යෙහෝවා දෙවි හෙළාදුටු+ බැවින් දෙවි ඔහුවද මරණයට පත් කළේය.+ 2 සාමුවෙල් 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ මොහොතේ යෙහෝවා දෙවි උස්සාහ් සමඟ මහත් සේ උදහස් විය.+ ඔහු කළ ඒ අගෞරවනීය ක්‍රියාව නිසා සැබෑ දෙවි ඔහුට පහර දුන්නේය.+ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල ඔහු මැරී වැටුණේය.+ 2 රාජාවලිය 19:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඒ රාත්‍රියේදීම යෙහෝවා දෙවිගේ දූතයා ඇසිරියානු කඳවුරේ භටයන්+ එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවේය.+ උදෑසනින්ම අවදි වූ සෙසු භටයන් අවට බැලූ විට ඔවුන්ට දකින්න ලැබුණේ සෑම තැනම තිබුණු මළ සිරුරු පමණි.+ ක්‍රියා 12:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒ අවස්ථාවේදී ඔහු ඒ ගෞරවය දෙවිට දුන්නේ නැත.+ එමනිසා යෙහෝවා දෙවිගේ දූතයෙක් විගස ඇවිත් ඔහුට පහර දුන්නේය.+ එවිට ඔහුගේ සිරුර පුරාම පණුවන් ගසා ඔහු මිය ගියේය.
7 නමුත් යෙහෝවා දෙවි යූදාගේ කුලුඳුලා වන ඒර්ව සැලකුවේ ඉතා දුෂ්ට කෙනෙකු ලෙසයි.+ එබැවින් යෙහෝවා දෙවි ඔහුව මරණයට පත් කළේය.+
7 ඒ මොහොතේ යෙහෝවා දෙවි උස්සාහ් සමඟ මහත් සේ උදහස් විය.+ ඔහු කළ ඒ අගෞරවනීය ක්‍රියාව නිසා සැබෑ දෙවි ඔහුට පහර දුන්නේය.+ සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල ඔහු මැරී වැටුණේය.+
35 ඒ රාත්‍රියේදීම යෙහෝවා දෙවිගේ දූතයා ඇසිරියානු කඳවුරේ භටයන්+ එක්ලක්ෂ අසූපන්දහසක් මරා දැමුවේය.+ උදෑසනින්ම අවදි වූ සෙසු භටයන් අවට බැලූ විට ඔවුන්ට දකින්න ලැබුණේ සෑම තැනම තිබුණු මළ සිරුරු පමණි.+
23 ඒ අවස්ථාවේදී ඔහු ඒ ගෞරවය දෙවිට දුන්නේ නැත.+ එමනිසා යෙහෝවා දෙවිගේ දූතයෙක් විගස ඇවිත් ඔහුට පහර දුන්නේය.+ එවිට ඔහුගේ සිරුර පුරාම පණුවන් ගසා ඔහු මිය ගියේය.