ගීතාවලිය 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ප්‍රතිපත්තිවලට ගරු නොකරන පුද්ගලයෙක් තමසිතින් යෙහෝවා දෙවිව ප්‍රතික්ෂේප කරන්නේය.+ඔහුගේ ක්‍රියා දුෂ්ටය.+ පිළිකුල්සහගතය.යහපත කරන කිසිවෙක් නැත.+ ගීතාවලිය 75:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “අඥාන ලෙස ක්‍රියා නොකරන්න” කියා මම අඥානයන්ට කීවෙමි.+දුෂ්ටයන්ට මම මෙසේ කීවෙමි. “ඔබේ බලය* ගැන පුරසාරම් දෙඩීම අත්හරින්න.+ හිතෝපදේශ 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අඥානයෝ තමුන් කරන වැරදි සැහැල්ලුවට ගනිති.+ එහෙත් ප්‍රතිපත්තිගරුක අය අතරේ සාමකාමී සබඳතා පවතී.+
14 ප්‍රතිපත්තිවලට ගරු නොකරන පුද්ගලයෙක් තමසිතින් යෙහෝවා දෙවිව ප්‍රතික්ෂේප කරන්නේය.+ඔහුගේ ක්‍රියා දුෂ්ටය.+ පිළිකුල්සහගතය.යහපත කරන කිසිවෙක් නැත.+
4 “අඥාන ලෙස ක්‍රියා නොකරන්න” කියා මම අඥානයන්ට කීවෙමි.+දුෂ්ටයන්ට මම මෙසේ කීවෙමි. “ඔබේ බලය* ගැන පුරසාරම් දෙඩීම අත්හරින්න.+