ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 10:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 අඥානයා නින්දිතව හැසිරෙන්නේ විනෝදයටයි.+ එහෙත් වටහාගැනීමේ හැකියාව ඇති මිනිසා ප්‍රඥාව සොයා යයි.+

  • හිතෝපදේශ 30:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 අනාචාරයේ යෙදෙන ස්ත්‍රියක හැසිරෙන්නේ මෙසේය. ඇය කෑම කා කට පිස දමා, “මා කිසි වරදක් කර නැත” යයි කියන්නීය.+

  • යෙරෙමියා 6:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔවුන් කරන මේ පිළිකුල්සහගත ක්‍රියා ගැන ඔවුන්ට කිසි ලැජ්ජාවක් ඇති වීද?+ ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවක් නැත. ලැජ්ජාව කියන්නේ කුමක්ද කියාවත් ඔවුහු නොදනිති.+ ඒ නිසා වැටී යන අය අතරේ ඔවුහුද සිටිනු ඇත.+ ඔවුන් කළ දේවලට මා දඬුවම් කරන දවසේදී ඔවුන්ගේ වැටීමද සිදු වනු ඇත” කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • යූද් 18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔවුහු මෙසේ පැවසුවෝය. “අවසාන කාලයේදී සමච්චල් කරන්නෝ සිටින්නෝය. ඔවුන් උත්සාහ කරන්නේ දෙවිට අගෞරවයක් ගෙන දෙන ඔවුන්ගේ ආශාවන් තෘප්තිමත් කරගැනීමටය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න