ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 6:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔබ දාදු දමා පියා නැත්තාව+ අයිති කරගන්නේ නම්

      එසේම, ඔබේ මිතුරාව පවා විකුණා කන්නේ නම් එය මට පුදුමයක් නොවෙයි.+

  • ගීතාවලිය 94:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 වැන්දඹුවන්වද විදේශිකයන්වද මරා දමති.+

      පියා නැති දරුවන්වද මරණයට පත් කරති.+

  • යෙරෙමියා 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 විදේශිකයාටවත් පියා නැති දරුවාටවත් වැන්දඹුවටවත් පීඩා නොකරන්න.+ මේ දේශයේ සිටින අහිංසකයන්ගේ ලේ වැගිරවීමෙන් වළකින්න.+ ඔබ පිටට විපත්ති නොපැමිණෙන පිණිස වෙනත් දෙවිවරුන්ට නමස්කාර නොකරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න