ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 16:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි අධිපතියෝ දෙසිය පනස්දෙනෙක්ද එකට එක් රැස් වී මෝසෙස්ට විරුද්ධව කතා කරන්න පටන්ගත්තෝය. සෙනඟව නියෝජනය කළ ඒ දෙසිය පනස්දෙනා යම් කාරණා සාකච්ඡා කිරීම සඳහා නිතරම කැඳවනු ලැබූ කීර්තිමත් මනුෂ්‍යයෝ වූහ.

  • 2 සාමුවෙල් 15:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 අබ්සලොම් පූජා ඔප්පු කළ පසු දාවිත් රජුගේ උපදේශකයා+ වන අහිතොෆෙල්ව+ තමා ළඟට කැඳවාගත්තේය. ඒ අවස්ථාවේ අහිතොෆෙල් තම නුවර වන ගීලොහි+ සිටියේය. රජුට විරුද්ධව අබ්සලොම් කළ කුමන්ත්‍රණයට+ හවුල් වූ පිරිස තව තවත් වැඩි විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න