හිතෝපදේශ 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අලසය,+ කුහුඹුවා+ ළඟට ගොස් ඌ වැඩ කරන ආකාරය දෙස බලා ප්‍රඥාවන්ත වන්න. හිතෝපදේශ 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මංසන්ධියේ සිංහයෙක් සිටියි.+ මම එළියට ගියොත් ඌ මාව මරා දමයි” කියා අලසයා පවසයි.+