හිතෝපදේශ 26:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “පාරේ සිංහ පැටවෙක් සිටියි. මංසන්ධියේ සිංහයෙක් සිටී” යයි අලසයා කියයි.+