හිතෝපදේශ 22:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “මංසන්ධියේ සිංහයෙක් සිටියි.+ මම එළියට ගියොත් ඌ මාව මරා දමයි” කියා අලසයා පවසයි.+