හිතෝපදේශ 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ශීත කාලයේදී අලසයා බීජ වපුරන්නේ නැත.+ අස්වැන්න නෙළන කාලයේදී ඔහු සිඟමනේ ගියත් ඔහුට කිසිවක් ලැබෙන්නේ නැත.+ දේශනාකාරයා 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අලසයාගේ වහලේ පරාල කැඩී යයි. ඔහු අත් දෙක බැඳගෙන නිදාගෙන සිටින නිසා ඔහුගේ නිවස වැස්සට තෙමෙයි.+
4 ශීත කාලයේදී අලසයා බීජ වපුරන්නේ නැත.+ අස්වැන්න නෙළන කාලයේදී ඔහු සිඟමනේ ගියත් ඔහුට කිසිවක් ලැබෙන්නේ නැත.+