ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 12:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අඥානයා තමා කරන දේ හරියයි සිතයි.+ නමුත් උපදෙස්වලට සවන් දෙන්නා ප්‍රඥාවන්තයෙකි.+

  • රෝම 12:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 තමන් ගැන සිතන ආකාරයටම අනුන් ගැනත් සිතන්න.+ උඩඟු ලෙස නොසිතා+ නිහතමානීව ජීවත් වන්න.+ ඔබ ඉතා ඥානවන්තයි කියා නොසිතන්න.+

  • 1 කොරින්ති 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 කිසි කෙනෙකු තමාව රවටා නොගත යුතුයි. මන්ද තමාට මේ සමාජයේ තැනක් තිබෙන නිසා තමා ප්‍රඥාවන්තයෙකු කියා ඔබෙන් කෙනෙක් සිතාගෙන සිටිනවා නම්+ ඔහුට වැරදී ඇත. සැබෑ ප්‍රඥාවන්තයෙකු වීමට ඔහු මේ සමාජය ඉදිරියේ මෝඩයෙකු විය යුතුයි.+

  • 1 කොරින්ති 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 තමාට යම් දෙයක් ගැන දැනුමක් තිබෙනවා කියා කෙනෙකු සිතූ පමණින්+ ඔහුට ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් තිබෙනවා කියා පැවසිය නොහැක.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න