හිතෝපදේශ 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ පුත්‍රය, මාගේ වචන පිළිගෙන+ මාගේ ආඥා නිධානයක් මෙන් රැකගන්න.+ හිතෝපදේශ 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න.+ මාගේ ආඥා මුළු හදවතින්ම පිළිපදින්න.+