හිතෝපදේශ 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 වයින්වලට ලොල් වූ+ අය සමඟවත් මස්වලට කෑදර වූ අය සමඟවත් එකතු නොවන්න.+ 1 කොරින්ති 15:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.+