ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 වයින් සමච්චල් කරන්නෙකි.+ මත්පැන් කෝලහල ඇති කරන්නෙකි.+ එයින් මුළාව යන්නෝ අඥානයෝය.+

  • යෙසායා 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 හිමිදිරි පාන්දරින්ම නැඟිට මත්පැන්+ සොයා ගොස් රෑ යාමය දක්වාම බොමින් වෙරිමත් වී සිටින අයට අත් වන්නේ දුක පමණි.+

  • රෝම 13:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්‍රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු.

  • 1 කොරින්ති 10:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඒ අනුව ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.+

  • 1 පේතෘස් 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින්+ ඇති තරම් කාලයක් ජීවත් වී ඇත.+ ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින්+ කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්‍රියා කරමින්ද+ සිටියහුය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න