ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 වයින් සමච්චල් කරන්නෙකි.+ මත්පැන් කෝලහල ඇති කරන්නෙකි.+ එයින් මුළාව යන්නෝ අඥානයෝය.+

  • හිතෝපදේශ 23:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මේ සියල්ල සිදු වන්නේ බොහෝ වයින් බොන අයටය.+ සැර වැඩි කළ වයින්+ සොයා යන අයටය.

  • හොෂෙයා 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 වේශ්‍යාකම් කිරීමෙන්ද පරණ සහ අලුත් වයින් පානය කිරීමෙන්ද සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න