ද්විතීය කතාව 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම දැන් ඔබට කියන්න යන මේ දේවලට කිසිම දෙයක් එකතු කරන්නවත් එයින් කිසිම දෙයක් ඉවත් කරන්නවත් ඔබට අවසර නැහැ.+ ඔබේ දෙවි වන යෙහෝවා දුන් ඒ සෑම නීතියක්ම ඔබ පිළිපැදිය යුතුයි. එළිදරව් 22:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් අසන සියලුදෙනාටම මා දරන සාක්ෂිය මෙයයි. යම් කෙනෙක් මේ දේවලට යමක් එකතු කළොත්+ දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් වී ඇති පීඩාවලින් ඔහුට පහර දෙයි.+
2 මම දැන් ඔබට කියන්න යන මේ දේවලට කිසිම දෙයක් එකතු කරන්නවත් එයින් කිසිම දෙයක් ඉවත් කරන්නවත් ඔබට අවසර නැහැ.+ ඔබේ දෙවි වන යෙහෝවා දුන් ඒ සෑම නීතියක්ම ඔබ පිළිපැදිය යුතුයි.
18 “මේ ලියවිල්ලෙහි සඳහන් අනාවැකියට ඇතුළත් වදන් අසන සියලුදෙනාටම මා දරන සාක්ෂිය මෙයයි. යම් කෙනෙක් මේ දේවලට යමක් එකතු කළොත්+ දෙවි මේ ලියවිල්ලෙහි සඳහන් වී ඇති පීඩාවලින් ඔහුට පහර දෙයි.+