ගීතාවලිය 138:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි කොතරම් උසස් වුවත් යටහත්පහත් තැනැත්තා ගැන ඔහු සැලකිලිමත් වන්නේය.+එහෙත් උඩඟු තැනැත්තා සමඟ ඔහුට කිසි මිත්‍රත්වයක් නැත.+ හිතෝපදේශ 19:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සමච්චල් කරන්නන්ට දඬුවම් කිරීමටද+ මෝඩයන්ට පහර දීමටද නියම කර ඇත.+
6 යෙහෝවා දෙවි කොතරම් උසස් වුවත් යටහත්පහත් තැනැත්තා ගැන ඔහු සැලකිලිමත් වන්නේය.+එහෙත් උඩඟු තැනැත්තා සමඟ ඔහුට කිසි මිත්‍රත්වයක් නැත.+