යෝබ් 28:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+ ගීතාවලිය 111:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+ש [සින්]ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+ת [ටාව්]දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+ හිතෝපදේශ 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ අවබෝධය යනු අතිශුද්ධ තැනැත්තාණන්ව දැන හඳුනා ගැනීමයි.+
28 පසුව ඔහු මිනිසාට මෙසේ කීවේය.‘ප්‍රඥාව යනු යෙහෝවා දෙවි වන මට ගරුබිය දැක්වීමය.+අවබෝධය යනු නපුරෙන් වැළකී සිටීමය.’”+
10 ප්‍රඥාව ලබාගැනීමේ මුල්ම පියවර නම් යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමය.+ש [සින්]ඔහුගේ අණපනත් පිළිපදින සියල්ලන්ට කාරණා හොඳින් වටහාගැනීමට හැකි වන්නේය.+ת [ටාව්]දෙවි සදහටම ප්‍රශංසාව ලැබීමට වටින්නේය.+
10 ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ අවබෝධය යනු අතිශුද්ධ තැනැත්තාණන්ව දැන හඳුනා ගැනීමයි.+