හිතෝපදේශ 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මා පවසන සියලු දේ ධර්මිෂ්ඨය.+ වංක වූ දූෂිත අදහස් මාගේ මුවින් පිට වන්නේ නැත.+ 1 පේතෘස් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙයින් සියලු නපුරු ගතිගුණද සියලු වංචනික ක්‍රියාද කුහකකම, තණ්හාව හා ඊර්ෂ්‍යාවද අනුන්ගේ සිත් රිදවීමට පවසන සියලු දේද+ ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න.+
2 එහෙයින් සියලු නපුරු ගතිගුණද සියලු වංචනික ක්‍රියාද කුහකකම, තණ්හාව හා ඊර්ෂ්‍යාවද අනුන්ගේ සිත් රිදවීමට පවසන සියලු දේද+ ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න.+