10 නමුත් ඔබ කෙටි කලක් දුක් වින්ද පසු+ ඔබ ලබාගන්නා ඒ පුහුණුව අවසන් කරන දෙවි, ඔබව ස්ථිර කර+ ශක්තිමත් කරනු ඇත.+ ඔබට සෑම ආකාරයකින්ම මහත් කරුණාව පෙන්වන දෙවි, ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින ඔබව+ තම සදාකාලික තේජස භුක්ති විඳීම සඳහා කැඳවා ඇති බව+ මතක තබාගන්න.