ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 30:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට ඔබට පිටුපසින් මෙසේ කියන හඬක් ඇසෙයි. “ජනයෙනි, යා යුතු හරි මඟ+ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න.” ඔබ දකුණට හෝ වමට හෝ හැරී නිවැරදි මඟෙන් ඉවත්ව ගියොත් දෙවි පෙන්වන මඟට නැවත හැරී එන්න.+

  • යෙසායා 51:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මාගේ සෙනඟෙනි, මා පවසන දේ සිතට ගන්න. මාගේ ජනයෙනි,+ මට ඇහුම්කන් දෙන්න. මම මාගේ නීතිය පතළ කරන්නෙමි.+ මා දෙන තීන්දුව ස්ථිර ලෙස පිහිටුවා ජාතීන් අතරේ ආලෝකය විහිදුවන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න