1 තිමෝති 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු නිකරුණේ කාලය ගත කරමින් ගෙයක් ගෙයක් පාසා ගොස් තම කාලය නාස්ති කිරීමට පුරුදු වී සිටිති. ඔවුන් කාලය නාස්ති කරනවා පමණක් නොව කතා නොකළ යුතු දේ ගැන පවා කතා කරමින්, ඕපාදූප කීමටත් අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි ගැසීමටත් පුරුදු වී සිටිති.+ තීතස් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 හොඳ සිහිකල්පනාවෙන් වැඩ කිරීමටත් පවිත්‍ර චරිතයක් ඇතුව සිටීමටත්+ ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කිරීමටත් යහපත්කමින් ක්‍රියා කිරීමටත් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටීමටත්+ පෙලඹෙනු ඇත. එවිට කිසි කෙනෙකුට දෙවිගේ පණිවිඩය නින්දාවට ලක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.+
13 ඔවුහු නිකරුණේ කාලය ගත කරමින් ගෙයක් ගෙයක් පාසා ගොස් තම කාලය නාස්ති කිරීමට පුරුදු වී සිටිති. ඔවුන් කාලය නාස්ති කරනවා පමණක් නොව කතා නොකළ යුතු දේ ගැන පවා කතා කරමින්, ඕපාදූප කීමටත් අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි ගැසීමටත් පුරුදු වී සිටිති.+
5 හොඳ සිහිකල්පනාවෙන් වැඩ කිරීමටත් පවිත්‍ර චරිතයක් ඇතුව සිටීමටත්+ ගෙදරදොරේ වැඩකටයුතු සාර්ථකව ඉටු කිරීමටත් යහපත්කමින් ක්‍රියා කිරීමටත් තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටීමටත්+ පෙලඹෙනු ඇත. එවිට කිසි කෙනෙකුට දෙවිගේ පණිවිඩය නින්දාවට ලක් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.+