ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 141:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය* ක්‍රියාවකි.+

      ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි.+

      මම එය ප්‍රතික්ෂේප නොකරන්නෙමි.+

      ඔවුන් විපත්තිවලට මුහුණ දෙන විටදී මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි.+

  • හිතෝපදේශ 27:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබට ප්‍රේම කරන කෙනෙකු ඔබේ සිත රිදෙව්වත් ඔහු එසේ කරන්නේ විශ්වාසවන්තකමින්ය.+ එහෙත් ඔබට වෛර කරන්නෙකුගෙන් බැගෑපත්ව ඉල්ලුවොත් මිසක ඔහු ඔබව සිඹින්නේ නැත.+

  • හිතෝපදේශ 28:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 චාටු බස් දොඩන තැනැත්තාට වඩා අවවාදයක් දෙන තැනැත්තා+ අන්‍යයන්ගේ ගෞරවය දිනාගනී.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න