ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මන්ද ඔහු මෙසේ සිතුවේය. “මේක දාවිත්ව අල්ලගන්න හොඳ අවස්ථාවක්. පිලිස්තිවරුන්ගේ අතින් ඔහුව මරන්න මට සැලසුම් කරන්න පුළුවන්.”+ ඉන්පසු සාවුල් රජ, “මම මගේ අනික් දුවව ඔබට විවාහ කර දෙන්නම්. මේ විවාහයට ඔබ කැමති වෙන්න” කියා දාවිත්ට කීවේය.

  • 2 සාමුවෙල් 3:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු ආපසු හෙබ්‍රොන් නුවරට+ ආවේය. එවිට යෝවාබ්, අබ්නේර් සමඟ රහසින් යමක් කතා කරන+ මුවාවෙන් ඔහුව නුවර දොරටුව වෙත ගෙන ගියේය. නමුත් දොරටුව ළඟදී ඔහු අබ්නේර්ගේ බඩට ඇන+ ඔහුව මරා දැමුවේය. මෙසේ යෝවාබ් තම සහෝදරයා වන අසහෙල් වෙනුවෙන් පළිගත්තේය.+

  • ලූක් 20:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යේසුස් කරන දේවල් හොඳින් බලා සිටි ඔවුහු, යම් පිරිසකට රහසින් මුදල් ගෙවා ඔවුන්ව යේසුස් ළඟට යැවූහ. ඔවුන්ගේ අදහස වූයේ ඔහු පවසන යම් දෙයකින් ඔහුගේ වරදක් අල්ලාගෙන+ ඔහුව බලධාරීන්ට සහ ආණ්ඩුකාරයා අතට භාර දීමටයි.+ එම පිරිසට තමන් ධර්මිෂ්ඨයි කියා මවාපෑමට උපදෙස් දී තිබිණ.

  • 1 යොහන් 3:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 තම සහෝදරයාට වෛර කරන+ සෑම කෙනෙක්ම මිනී මරන්නෙකි.+ මිනී මරන කිසිවෙකුට+ සදාකාල ජීවනය හිමි නොවන බව ඔබ දන්නහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න