ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 පසුව පාරාවෝට ඔහුගේ සේවකයෝ මෙසේ කීවෝය. “අපට මෙලෙස පීඩා කිරීමට ඔබ තව කොපමණ කල් මේ මනුෂ්‍යයාට ඉඩ දෙනවාද?+ මුළු දේශයම නාස්ති වී ඇති ආකාරය ඔබට පෙනෙන්නේ නැද්ද?+ ඔවුන්ගේ දෙවියන් වන යෙහෝවාට නමස්කාර කරන පිණිස මේ මිනිසුන්ට යන්න දෙන්න.”

  • 1 සාමුවෙල් 18:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 කලක් ගෙවුණු පසු සාවුල් රජ මෙසේ සිතුවේය. “මගේ අතින් දාවිත්ව මරන්නේ නැහැ. ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මැරුම් කාපුදෙන්.”+ එබැවින් ඔහු දාවිත්ට මෙසේ කීවේය. “මගේ වැඩිමල් දියණිය වන මේරබ්ව+ ඔබට විවාහ කර දෙන්න මම කැමතියි.+ හැබැයි ඊට කලින් යෙහෝවා දෙවි වෙනුවෙන් සටන් කර+ ඔබ නිර්භීත කෙනෙක් කියා පෙන්විය යුතුයි.”

  • ගීතාවලිය 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 බලන්න! නපුරු දේවල් තම සිතේ පෝෂණය කරන තැනැත්තෙක් සිටින්නේය.+

      ඔහුගේ සිත තුළ නපුර පිළිසිඳගෙන බොරුව උපදවන්නේය.+

  • ගීතාවලිය 38:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මාව මරන්න සොයන අය මාව අල්ලාගැනීමට උගුල් අටවති.+

      මට හානියක් කිරීමට උත්සාහ කරන අය මා ගැන නින්දිත දේ පවසති.+

      දවස මුළුල්ලේම ඔවුහු මට විරුද්ධව උපායන් යොදති.+

  • හිතෝපදේශ 26:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යමෙක් තමා කතා කරන ආකාරයෙන් සිතේ ඇති වෛරය සඟවාගනී. ඔහුට සැබවින්ම හැඟෙන විදිහ ඔහු හෙළි නොකරයි.+

  • යෙරෙමියා 9:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුන්ගේ දිව් මාරාන්තික ඊතල මෙනි.+ ඔවුන් කතා කරන්නේ වංචනික දේවල්මය. ඔවුහු තම මිත්‍රයා සමඟ සමාදානයෙන් කතා කළත් රහසින් ඔහුට උගුල් අටවති.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න