නෙහෙමියා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ වෙනස දුටු රජ මට මෙසේ පැවසීය. “ඔබට අසනීපයක් නැති බව නම් මම දන්නවා. ඒත් ඇයි ඔබ දුකින් සිටින්නේ?+ මොනවා හරි ප්‍රශ්නයක්ද? නැත්නම් යම් කාරණයක් නිසා ඔබ කලකිරී සිටිනවාද?”+ ඒ වචන ඇසූ මා තුළ ඇති වූයේ ඉමහත් බියකි. ගීතාවලිය 38:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ වේදනාව මට දරාගත නොහැකි නිසා මම බිම වැතිර සිටිමි.+දවස මුළුල්ලේ මම දුකින් ඇවිද්දෙමි.+ හිතෝපදේශ 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ප්‍රීතිමත් සිතක් මුහුණ පැහැපත් කරයි.+ නමුත් සිතේ වේදනාව නිසා මලානික පෙනුමක් ඇති වෙයි.+ මතෙව් 6:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින්+ ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් වන්නේ නැද්ද?+
2 මාගේ වෙනස දුටු රජ මට මෙසේ පැවසීය. “ඔබට අසනීපයක් නැති බව නම් මම දන්නවා. ඒත් ඇයි ඔබ දුකින් සිටින්නේ?+ මොනවා හරි ප්‍රශ්නයක්ද? නැත්නම් යම් කාරණයක් නිසා ඔබ කලකිරී සිටිනවාද?”+ ඒ වචන ඇසූ මා තුළ ඇති වූයේ ඉමහත් බියකි.
25 “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින්+ ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් වන්නේ නැද්ද?+