ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මාගේ වෙනස දුටු රජ මට මෙසේ පැවසීය. “ඔබට අසනීපයක් නැති බව නම් මම දන්නවා. ඒත් ඇයි ඔබ දුකින් සිටින්නේ?+ මොනවා හරි ප්‍රශ්නයක්ද? නැත්නම් යම් කාරණයක් නිසා ඔබ කලකිරී සිටිනවාද?”+ ඒ වචන ඇසූ මා තුළ ඇති වූයේ ඉමහත් බියකි.

  • ගීතාවලිය 143:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මාගේ ශක්තිය+ හීන වී මම මලානික වී ඇත.

      මාගේ සිත දුකින් වෙළී ඇත.+

  • හිතෝපදේශ 12:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි.+ නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න