හිතෝපදේශ 16:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත.+ එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.+ රෝම 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ කාලයේදී ඔබ ලැබූ ප්‍රතිඵල+ මොනවාද? ඔබ කළ දේවල්+ ගැන සිතන විට ඔබට දැන් ඇති වන්නේ ලැජ්ජාවකි. මන්ද එවැනි ක්‍රියාවල අවසාන ප්‍රතිඵලය මරණය වේ.+
21 ඒ කාලයේදී ඔබ ලැබූ ප්‍රතිඵල+ මොනවාද? ඔබ කළ දේවල්+ ගැන සිතන විට ඔබට දැන් ඇති වන්නේ ලැජ්ජාවකි. මන්ද එවැනි ක්‍රියාවල අවසාන ප්‍රතිඵලය මරණය වේ.+