හිතෝපදේශ 16:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ප්‍රිය වදන් මීවදයක් මෙන් මිහිරිය.+ එය ගතටත් සිතටත්* සුවයක් ගෙන දෙයි.+ යෙසායා 58:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි වන මම නිරතුරුවම+ ඔබට මඟ පෙන්වමි.+ වියළි දේශයක සිටින ඔබව මම තෘප්තියට පත් කර+ ඔබේ ඇටවලට සවියක් ලබා දෙමි.+ ඔබ වතුර ඇති උයනක් මෙන්ද+ කිසිදා සිඳී නොයන දිය උල්පතක් මෙන්ද වනු ඇත.
11 යෙහෝවා දෙවි වන මම නිරතුරුවම+ ඔබට මඟ පෙන්වමි.+ වියළි දේශයක සිටින ඔබව මම තෘප්තියට පත් කර+ ඔබේ ඇටවලට සවියක් ලබා දෙමි.+ ඔබ වතුර ඇති උයනක් මෙන්ද+ කිසිදා සිඳී නොයන දිය උල්පතක් මෙන්ද වනු ඇත.