උත්පත්ති 31:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දෙවි රාත්‍රියේදී සිරියානු ජාතික ලාබන්ට+ සිහිනයකින් පෙනී+ මෙසේ කීවේය. “ඔබ යාකොබ් සමඟ කතා කරන දේ ගැන පරෙස්සම් වෙන්න.”+ නික්මයාම 34:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ යන දේශයේ ජීවත් වන සියලු ජාතීන්ව මම පන්නා දමන්නෙමි.+ ඔබට බොහෝ ඉඩකඩ ඇති දේශයක් දෙන්නෙමි.+ ඔබ අවුරුද්දට තුන් වතාවක් ඔබේ දෙවි වන යෙහෝවාට නමස්කාර කිරීමට ඔබේ දේශයෙන් පිටත්ව යන විට කිසි මිනිසෙකු ඔබේ දේශය අයිති කරගැනීමට උත්සාහ නොකරන්නේය.+ යෙරෙමියා 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “මම අනිවාර්යයෙන්ම ඔබට උපකාර කරමි.+ විපත්ති කාලයේදී මම ඔබ වෙනුවෙන් මැදිහත් වී+ ඔබව සතුරාගේ අතින් බේරාගන්නෙමි.+ රෝම 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+
24 දෙවි රාත්‍රියේදී සිරියානු ජාතික ලාබන්ට+ සිහිනයකින් පෙනී+ මෙසේ කීවේය. “ඔබ යාකොබ් සමඟ කතා කරන දේ ගැන පරෙස්සම් වෙන්න.”+
24 ඔබ යන දේශයේ ජීවත් වන සියලු ජාතීන්ව මම පන්නා දමන්නෙමි.+ ඔබට බොහෝ ඉඩකඩ ඇති දේශයක් දෙන්නෙමි.+ ඔබ අවුරුද්දට තුන් වතාවක් ඔබේ දෙවි වන යෙහෝවාට නමස්කාර කිරීමට ඔබේ දේශයෙන් පිටත්ව යන විට කිසි මිනිසෙකු ඔබේ දේශය අයිති කරගැනීමට උත්සාහ නොකරන්නේය.+
11 යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “මම අනිවාර්යයෙන්ම ඔබට උපකාර කරමි.+ විපත්ති කාලයේදී මම ඔබ වෙනුවෙන් මැදිහත් වී+ ඔබව සතුරාගේ අතින් බේරාගන්නෙමි.+