ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 3:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මාගේ පුත්‍රය, මේ දේවල් දෙසම ඔබේ නෙත් යොමා සිටින්න.+ ප්‍රඥාවද* ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.+

  • හිතෝපදේශ 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 හොඳ උපදෙස්ද+ බුද්ධියද*+ මගෙන් ලබාගත හැකියි. මනා අවබෝධයකින් කටයුතු කරන්නද+ ශක්තිමත්ව සිටින්නද+ මගෙන් ඉගෙනගත හැකියි.

  • ලූක් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහුගේ පැවරුම වන්නේ යෙහෝවා දෙවි වෙනුවෙන්+ සෙනඟක් සූදානම් කිරීමයි.+ ඒ සඳහා ඔහු එලියා මෙන්+ මහත් උද්‍යෝගයකින් සේවය කරන අතර එලියාට ලැබුණු බලයද ඔහුට ලැබෙයි. ප්‍රතිඵලයක් ලෙස පියවරුන්ගේ සිත්+ දරුවන්ගේ සිත් හා සමාන වෙයි. අකීකරු අය ප්‍රඥාවෙන් කටයුතු කරන ධර්මිෂ්ඨයන් බවටත් හැරෙයි.”

  • ලූක් 16:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නිවස භාරව සිටි සේවකයා අධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඔහු ඥානවන්තව කටයුතු කළ නිසා+ ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කළා. ඇත්තෙන්ම ආලෝකයේ දරුවන්ට වඩා මෙම සමාජයේ ජීවත් වන අයට තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන ආකාරය ගැන අවබෝධයක් තිබෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න