ගීතාවලිය 69:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මට කරන නින්දාවන් නිසා මාගේ හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනේ. ඒ තුවාලය සුව කළ නොහැකි තරම් මහත්ය.+කවරෙකු හෝ මට අනුකම්පා කරන තෙක් මම බලා සිටියෙමි. නමුත් කිසිවෙක් එසේ කළේ නැත.+මාව සනසවන්නද කිසිවෙක් සිටියේ නැත.+ ගීතාවලිය 142:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දකුණු පැත්තට හැරී බලන්න.මාව හඳුනන කිසිවෙක් එහි නැත.+පලා යා හැකි තැනක් මට නැත.+කිසිවෙක් මා ගැන සොයා බලන්නේද නැත.+ 2 තිමෝති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මට විරුද්ධව දමනු ලැබූ නඩුව සඳහා පළමු වතාවට පෙනී සිටීමට මට සිදු වූ විට කිසිවෙකු මා ළඟ සිටියේ නැත. සියලුදෙනාම මාව අත්හැර ගියෝය.+ එසේවුවත් ඒ සඳහා ඔවුන්ට දඬුවමක් නොලැබේවා!+
20 මට කරන නින්දාවන් නිසා මාගේ හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනේ. ඒ තුවාලය සුව කළ නොහැකි තරම් මහත්ය.+කවරෙකු හෝ මට අනුකම්පා කරන තෙක් මම බලා සිටියෙමි. නමුත් කිසිවෙක් එසේ කළේ නැත.+මාව සනසවන්නද කිසිවෙක් සිටියේ නැත.+
4 දකුණු පැත්තට හැරී බලන්න.මාව හඳුනන කිසිවෙක් එහි නැත.+පලා යා හැකි තැනක් මට නැත.+කිසිවෙක් මා ගැන සොයා බලන්නේද නැත.+
16 මට විරුද්ධව දමනු ලැබූ නඩුව සඳහා පළමු වතාවට පෙනී සිටීමට මට සිදු වූ විට කිසිවෙකු මා ළඟ සිටියේ නැත. සියලුදෙනාම මාව අත්හැර ගියෝය.+ එසේවුවත් ඒ සඳහා ඔවුන්ට දඬුවමක් නොලැබේවා!+