1 සාමුවෙල් 18:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව සාවුල් රජුගේ දියණිය වන මීකල්+ දාවිත්ට ආදරේ කරන බව සාවුල් රජුට දන්වනු ලැබීය. රජද ඒ ගැන සතුටු විය. යෙසායා 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා ප්‍රේම කරන තැනැත්තාට ඔහුගේ මිදිවත්ත+ ගැන මම දැන් ගීයක් ගයන්නෙමි. මා ප්‍රේම කරන තැනැත්තා සශ්‍රීක කඳු බෑවුමක මිදිවත්තක් වගා කළේය.
20 පසුව සාවුල් රජුගේ දියණිය වන මීකල්+ දාවිත්ට ආදරේ කරන බව සාවුල් රජුට දන්වනු ලැබීය. රජද ඒ ගැන සතුටු විය.
5 මා ප්‍රේම කරන තැනැත්තාට ඔහුගේ මිදිවත්ත+ ගැන මම දැන් ගීයක් ගයන්නෙමි. මා ප්‍රේම කරන තැනැත්තා සශ්‍රීක කඳු බෑවුමක මිදිවත්තක් වගා කළේය.