යෙසායා 24:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඒ දවසේදී පුන් සඳත් බැබළෙන හිරුත් ලැජ්ජාවට පත් වනු ඇත.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සියොන් කන්දේ+ සිට තේජශ්‍රීයෙන් රජකම් කරන්නේය.+ ඔහු යෙරුසලමේ සිට පාලනය කරද්දී ඔහුගේ සෙනඟ අතරේ සිටින මහලු අය පවා ඔහුගේ තේජස දකින්නෝය.+
23 ඒ දවසේදී පුන් සඳත් බැබළෙන හිරුත් ලැජ්ජාවට පත් වනු ඇත.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සියොන් කන්දේ+ සිට තේජශ්‍රීයෙන් රජකම් කරන්නේය.+ ඔහු යෙරුසලමේ සිට පාලනය කරද්දී ඔහුගේ සෙනඟ අතරේ සිටින මහලු අය පවා ඔහුගේ තේජස දකින්නෝය.+