ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එම වලාකුළ නිසා පූජකයන්ට+ තමන් සේවය කරමින් සිටි ස්ථානයෙන් ඉවත්ව යෑමට සිදු විය.+ මන්ද යෙහෝවා දෙවිගේ තේජසින්+ යෙහෝවා දෙවිගේ ගෘහය පිරී ගියේය.+

  • ගීතාවලිය 46:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 දෙවි ඒ නුවරේ වාසය කරයි.+ එය කවදාවත් බිඳ වැටෙන්නේ නැත.+

      අලුයම උදා වන මොහොතේ සිට දෙවි එයට උපකාර කරයි.+

  • යෙසායා 12:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “සියොන්හි වැසියෙනි, ප්‍රීතියෙන් හඬ නඟන්න! මන්ද ඔබ සමඟ සිටින ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්+ ඉතා උසස්ය.”

  • මීකා 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 කොරගසමින් සිටි ඔවුන්ගෙන් ඉතුරු වන අයව මම ගලවාගන්නෙමි.+ ඈත දේශයකට ගෙන ගිය ඔවුන්ව මම බලවත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම මෙතැන් පටන් සදහටම සියොන් කන්දේ සිට ඔවුන් කෙරෙහි රජකම් කරන්නෙමි.+

  • සෙකරියා 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “සියොන් දියණිය, ප්‍රීතියෙන් පිනා යන්න. ප්‍රීති ඝෝෂා නඟන්න.+ මන්ද මම ඔබ අතරට පැමිණ+ ඔබ සමඟ වාසය කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න