සලමොන්ගේ ගීතිකාව 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මගේ පෙම්වතා ඒන්-ගෙදී ප්‍රදේශයේ+ මිදිවතුවල වැවෙන මනරම් පඳුරක්* මෙනි.”+ සලමොන්ගේ ගීතිකාව 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ සම හොඳම දෙළුම්වලින්ද+ මනරම් පඳුරු* සහ සුවඳැති ගස්වලින්ද+ පිරුණු උයනක් බඳුය.