සලමොන්ගේ ගීතිකාව 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මාගේ ආදරය දිනාගත් පෙම්වත,+ ඔබ බැටළුවන්ව ගෙන යන්නේ කොතැනටද කියා මට කියන්න.+ දහවලේ උන් වැතිර සිටින්නේ කොතැනද කියා මට කියන්න. එවිට සොවින් තැවෙන ළඳක් මෙන් බැටළු රැළවල් අතරේ ඔබව සොයමින් ඒ මේ අත යෑමට මට සිදු වන්නේ නැත.”
7 “මාගේ ආදරය දිනාගත් පෙම්වත,+ ඔබ බැටළුවන්ව ගෙන යන්නේ කොතැනටද කියා මට කියන්න.+ දහවලේ උන් වැතිර සිටින්නේ කොතැනද කියා මට කියන්න. එවිට සොවින් තැවෙන ළඳක් මෙන් බැටළු රැළවල් අතරේ ඔබව සොයමින් ඒ මේ අත යෑමට මට සිදු වන්නේ නැත.”