ගීතාවලිය 37:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ධර්මිෂ්ඨයාගේ මුඛයෙන් ප්‍රඥාව පිට වන්නේය.+ඔහුගේ දිව සාධාරණ ලෙස කතා කරන්නේය.+ ගීතාවලිය 45:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 රජ්ජුරුවනි, ඔබ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා ප්‍රසන්න, කඩවසම් කෙනෙකි.+ඔබේ වදන් කොතරම් මිහිරිද!+ඔබට දෙවිගේ ආශීර්වාදය සදහටම ලැබෙන්නේය.+
2 රජ්ජුරුවනි, ඔබ අන් සියලු මනුෂ්‍යයන්ට වඩා ප්‍රසන්න, කඩවසම් කෙනෙකි.+ඔබේ වදන් කොතරම් මිහිරිද!+ඔබට දෙවිගේ ආශීර්වාදය සදහටම ලැබෙන්නේය.+